ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු ලබන මස පළමුවැනිදා සිට සියයට 15 කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් ආනයනික භාන්ඩ සියල්ලේම පාහේ මිල ඉහල යා හැකි බව සමස්ත ලංකා ඒකාබද්ද බහාලුම් ප්‍රවාහන සංගමය පවසනවා.