කොළඹ චාමර්ස් ධාන්‍යාගාර ඉඩම සහ ගුවන් හමුදා මූලස්ථානය ගැනීමට කැමැත්ත පළ කොට සිටින ඕමාන සමාගම කොළඹ පිහිටි ‌හිල්ටන් හෝටලයේ සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ කළමනාකාරීත්වය බාර ගැනීමට කැමැත්ත පළ කොට ඇති බවද වාර්තා වේ.

මෙසේ ආයෝජනය සදහා කැමැත්ත පළ කොට ඇත්තේ Shumookh Investment and Services SAOC සමාගමය.

මේ සම්බන්ධයෙන් දැනටමත් අදාළ ලියකියවිලි බලධාරීන් වෙත බාර දී ඇති බවද වාර්තා වේ.

-උපුටා ගැනීම මව්රට පුවත්පත