අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මෙම මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ 9 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු වෙයි.

සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇමතිවරයා තමා ආසාදිත බව පවසා තිබේ .