කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්‍ත්‍රී රනිල් වික්‍රමසිංහ පැවසීය.

මේ මොහොතේ කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කොට කැපවීම කළ යුත්තේ ආණ්ඩුව බව ද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට සාධාරණ අයිතියක් තිබේදැයි

සූම් ඔස්සේ පැවති සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මේ බව කීය.

කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇති බව කී

ලංකාව හැර අනෙක් සෑම රටක්ම මේ වන විට ඒ ඉල්ලීම ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.