පසුගිය ජුනි මාසයේ තේ වගාව ඉකුත් වසරේ ජුනි මාසය හා සසදන විට කිලෝ ලක්ෂ 14කින් හත වැටී ඇති බව අනාවරණය වි ඇත.

මේ සදහා ප්‍රධානතම හේතුව රසායනික පොහොර තහනම බව ගොවීහු චෝදනා කර සිටිති.

මේ හේතුවෙන් තේ ආදායම පවා පහත වැටී ඇති බව වාර්තා වේ