මැදදුම්බර ප්‍රාදේශිය සභා මන්ත්‍රී මංගල උදිතකුමාර ඇතුළු 19 දෙනෙක් වෙනුවෙන් වෙනත් අය පත් කිරීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහ පාලිත රංගෙ බණ්ඩාරට ඔක්තෝබර් හය වැනි දා දක්වා වාරණ නියෝගයක් පනවා තිබෙනවා.