හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේවන විට මංගල සමරවීර මහතා රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා