ප්‍රවිණ සහ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන ශ්‍රියානි අමරසේන මහත්මිය හට සහ ශලිනි තාරකා හට කොරෝනා ‌ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව දෙදෙනාම ප්‍රතිකාර සදහා මේ වනවිට යොමු කොට ඇති බව වාර්තා වේ.