By Webnews Editor By: Webnews Editor | 8, ජූලි 2021 10:15 පෙ.ව. Posted 2021 ජූලි 08 basilrajapaksha බැසිල් රාජපක්ෂ මීට ටික වෙලාවකට පෙර කතානායක ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දෙන ලදී.