ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජික නිලුක්ෂ කුමාර. ස්වාධීන කණ්ඩායම ඇතුළු අපි සියලු දෙනාටත් විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කරනවා අපි ආණ්ඩුව පැත්තට එකතුවෙලා තියෙනවා මේ මුදල් වලට අපි පක්ෂ සහයෝගය දක්වනවයි කියලා. ඉතින් අපි ඒගොල්ලන්ට මතක් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ දේශපාලනය තමයි, මුදල් වලට සභිකයන් මාරු කර ගැනීම. අපිටත් සහ වර්තමාන ආණ්ඩුවටත් ඒ මුදල්...