විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන "රටම එකට" ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේද ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරය සහ එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙම...

