තවත් කොවිඩ් මරණ 34ක් අද (03) දිනය තුළ මෙරටින් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ සියල්ල ඊයේ (02) දින තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191කි.