නාමල් රාජපක්ෂ මහතා යටතේ පත්කිරීමට මේ වනවිට යෝජනා වී ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන් 50 දෙනා හට නිල රථයක් සහ දීමනාවක් ලබා දීමට යෝජනා වී ඇත.

ඒ මහතා යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති අධීක්ෂණය කිරීම වෙනුවෙන් මෙම නිල රථ සහ දීමනාව ලබා දීම සිදුවනු ඇති බව වාර්තා වේ.

ඉදිරි දින කිහිපය ඇතුළත මෙම පත්කිරීම් සිදුකිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

  • උපුටා ගැනීම මවුරට පුවත්පත