අද දිනයේ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු ගණනාවකම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 226 ඉක්වමා සදහන් කර ඇත. නමුත් එම සිලටද ණයවර ලිපි විවෘත කිරිම ඉතා අපහසු යයි චෝදනා එල්ල වෙයි.

නමුත් රාජ්‍ය බැංකුවල විකිණුම් මිල ගණන් පෙන්වන්නේ රුපියල් 204 ලෙසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතය අනුව ඩොලරයක් රුපියල් 204කි.

නමුත් පිටකොටුවේ විනිමය හවුමාරු කරන්නැන් ඇමරිකානු ඩොලරයක් රුපියල් 260 සීමාව ද ඉක්මවා අලෙවි කරමින් සිටී.