දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තිරණය අද දිනයේ දි ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකාය අද රැස්විමට නියමිත අතර එහිදි මෙම තිරණය ගන්නා බවයි.