දිඹුලාගල රාහුලාලංකාර හිමි

මහවැලි ගොවිමහතුන් ගේ සංගමය වෙනුවෙන් අදහස් දක්වමින් පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමියන් පවසා සිටියේ ගොවීන්ගෙන් අඩුමිලට වී ඉල්ලීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් උද්ධමනය වශයෙන් ඉහල නගින මෙවන් කාලයක වීගොවීන්ට වී සඳහා උපරිම මිලක් ලබාදී ඔවුන් දිරිමත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත්‍ ය. තවදුරටත් දිඹුලාගල හිමියන් පවසා සිටියේ ආණ්ඩුවේ පොරොන්දු ඉටු කිරීමට ගොවියන්ගෙන් ඉතා අඩු මිලට වී ඉල්ලීමට තරම් ජනපති තුමන් වගකීම් විරහිත තත්වයකට පත්ව ඇති බවයි.

සම්පූර්ණවීඩියෝව පහතින් >>>>>>>>>>