තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ජනගහනයෙන් අඩකට මේ අගුළු දැමීමේ විපාක වලට මුහුණ දීමට නොහැකි බවත් සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට මෙයින් ඇතිවෙන පීඩාව තවදුරටත් දරාගන්නට නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසනවා. එම නිවේදනය පහතින්