පෞද්ගලික බස්, ඇතුළු සියලුම පෞද්ගලික වාහනවල අලවා ඇති අපේක්ෂකයින්ගේ හෝ පක්ෂවල සියලුම ආකාරයේ ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

එයට අදාළ නිවේදනය පහතින්,