ධම්මික මුණසිංහ මහතා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික මුණසිංහ මහතා රාජ්‍ය සේවකයින්ගේ වැටුප ප්‍රමාණවත් නොවන බවත් ව්ශ්‍රාම වැටුප සහ අර්ථසාධක අරමුදල සම්බන්ධ ගැටලු පිළිබදවත් අදහස් ප්‍රකාශ කර සිටියේය.