විරෝධතාකරුවන්ගේ අදහස්

අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහත්මයෙකු අප හා කියා සිටියේ 3න් 2ක බලයක් ලබාදී ජනතාව පත්කරගත් නායකයා විසින් ජනතාව පාරට ඇද දැමූ බවයි. තවදුරටත් ඒ මහත්මයා ප්‍රකාශකර සිටියේ හොදින් කාබී නිවසට වී සිටි ජනතාවට අද ඒ සැනසීම පවා අහිමිවී ඇති බවයි. ජනතාවට ඕන දේ ලබාදීමට රටේ ව්‍යවස්ථාව නිර්මාණය කර ඇතිබවත් ජනතාවගේ අවශ්‍යතා අනුව නායකයන් පත්කර ගැනීමට හැකි වීම ව්‍යවස්ථාව විය යුතු බවත් එතුමා තව දුවරටත් පවසා සිටියේ ය.

විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>