තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය අත්‍යවශ්‍යයි. – අමාත්‍ය උපාලි පන්නිල – 05.07.2026

තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවට සුවිශේෂ වගකීමක් පැවරෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. රුහුණ විශ්වවිද්‍යාලයේ “සමාජවිද්‍යා දිනය” ප්‍රධාන දේශනය කරමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිපත්ති සම්පාදනය හා සමාජ පර්යේෂණ මගින් සෘජු දායකත්වයක් ලබා දිය...