නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසන්නේ, ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් සහ සැලසුම් පමණක් ඉදිරිපත් කිරීමෙන් ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කළ නොහැකි බවයි. ඔහු සඳහන් කළේ, ඇතැම් දේශපාලනඥයන් තමන් අතීතයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බව පවසමින් විවිධ ව්‍යාපෘති පිළිබඳ අදහස් ඉදිරිපත් කළද, එවැනි සැලසුම් පමණක් ප්‍රායෝගික ප්‍රතිඵල ලබා නොදෙන බවයි. ගුණසේකර මහතාගේ...

