රටම එකට ජාතික මෙහෙයුම : මත්ද්‍රව්‍ය වැටලීම් 1087, සැකකරුවන් 1099 යි. – 13.11.2025

"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (12) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1087 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 1099 ක් අත්අඩංගුවටද, 57 දෙනෙක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 354 කින් හෙරොයින් ග්‍රෑම් 731 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු...