ජපානය හා දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාව විසින් නව තීරුබදු පනවයි. – 08.07.2025

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ තීරුබදු පැනවීම පිළිබඳව එම රටවල් වෙත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලිඛිත දැනුම්දීම් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා...