වෙළඳ පරතරය පියවා ගැනීමට අමෙරිකාවෙන් ආනයනය කිරීමට හැකි දේවල් ඇත්නම්, ඒ ගැන අවධානය යොමු කරනවා. – 31.07.2025

අනිල් ජයන්ත. අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ පරතරය පියවා ගැනීමේදී, අමෙරිකාවෙන් ආනයනය කිරීමට හැකි දේවල් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව, මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇති බවත්, නමුත් වෙනත් වෙළඳපොළකින් ගැනීමට හැකියාව තිබියදී වැඩි මිලට ගැනීමට ද...