මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණ යට ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රබලයෙකුගෙ දැඩි බලපෑම මත මුදල් ගණුදෙනුවකින්ද අනතුරුව ප්‍රාදේශීය මන්ත්‍රී ධූරයක් ලබා දී ඇත. මොහු ඉතා සූක්ෂම ලෙස දේශපාලන දෙබැඩි චරිතයකට පණ පොවමින් සිටින බව දැන් දැන් තොරතුරු හෙලිව ඇත. මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රනිල්...