විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, යහපාලන රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස තමා කළ සියලු කටයුතු ජනතා සුබ සිද්ධිය සඳහා බවයි. ඔහු අවධාරණය කළේ එම කාලයේදී නීත්‍යානුකූලව සීඝ්‍ර නිවාස සංවර්ධනයක් හා ආගමික, සංස්කෘතික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවයි. කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස නිවාස ව්‍යාපෘතිවල අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන ප්‍රකාශ...