රනිල් සීයයි සමගි ජන බලවේගයයි කියන විදිහට කලොත් රට අගාධයේ! – 2025.04.10

විමල් වීරවංශ "රනිල් සීයා දැන් ඉන්නේ ඉන්න පැත්තට නෙවෙයි යන්න අඩිය තියලානේ. එතකොට රනිල් සීයා විතරක් නෙමෙයි මම දැක්කා සමගි ජන බලවේගය හර්ෂත් කියනවා මේ ගිවිසුම අත්සන් කිරීම හොඳයි කියලා. හැබැයි කලින් කියපු ඒවා අනුව නෙමෙයි මේක වෙන්නේ. දැන් හොඳයිලු. ඉතින් මේ ඔක්කොම හොඳ නම් ආයේ ඒගොල්ලොන්ට බලය දීලා වැඩකුත්...