දැන් වැඩිපුර කැරට් කන්න, අමරවීරගෙන් පණිවිඩයක්..! – 2024.03.29

අමාත්‍ය මහින්ද අමරවීර කැරට් තුන්දාහයි කිය කිය පහුගිය කාලෙම බැන්නා. ඒ වෙලාවෙත් කිව්වා අවුරුද්දට වෙනකොට අනිවාර්යෙන්ම මේක රුපියල් පන්දාහට යනව කියලා . මං කිව්වා එහෙම වෙන්නේ නෑ අපිට වැඩපිළිවෙලක් තියෙනවා කියලා. මිල එහෙම තමයි ඉල්ලුම සහ සැපයුම මත තමයි මේක සිද්ධ වෙන්නේ. අපි ඉල්ලා හිටිනවා දැන් එළවලු වැඩිපුර කන්න. අපේ...