දෙවන පරපුර නායක උවිඳු විජේවීර දැක්වූ අදහස් – 2024.02.11

දෙවන පරපුර නායක - උවිඳු විජේවීර වත්මන් ජනාධිපතිවරයා හට තිබෙන්නේ රාජ්‍ය සම්පත් විකුණා රාජ්‍ය ආදායම වැඩි කරගන්නා ප්‍රතිපත්තියක් මිස රට දිවුණු කිරිමේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් ඔහු සතුව නොමැති බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා මාධ්‍ය හමුවකදී පවසයි. ජනතා ඡන්දයකින් පත්නොවු පාලකයෙක් ජනතාවාදී තීන්දු ගන්නා බවට කිසිසේත් විශ්වාසයක් නැතැයි ද...