කොත්තුවට බිත්තර දාන්න බිත්තර නෑ

බේකරි හිමියන්ගේ සංගමය අසේල සම්පත් ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් අසේළ සම්පත් මහතා ප්‍රකාශකර සිටියේ ඇතිවී ඇති බිත්තර හිඟයට කෘෂි හා පාංශු සම්පත් කටයුතු බාර ඇමතිතුමාත් වෙළද අමාත්‍යාංශයත් ඍජුවම වගකිව යුතු බවයි. අසේළ සම්පත් මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>> https://youtu.be/gXPiQl6-Iwc