රටක හොරකම නතර කරපු පළියට රටක් සංවර්ධනය වෙන්නේ නෑ

මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක් වෙමින් මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා කියා සිටියේ මෙතෙක් කල් බලයට පැමිණි සියළු කණ්ඩායම්වලට බලයට පැමිණීම සඳහා නියමිත වැඩපිළිවෙළක් තිබූ නමුත් බලයට පැමිණීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙලක් නොතිබූ බවය. බලය ලබා...