චම්පික රහස් ජන්දයක් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් තබා තම ආණ්ඩුවේ තත්ත්වය මැන ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අද (ඔක්තෝබර් 28) පැවැති මාධ්‍ය හමුවකට එක්වූ රණවක මහතා සඳහන් කළේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට රට සාගතයක් කරා යොමුවෙමින් පවතින බවය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල...