බෞද්ධයින්ට මහත් අස්වැසිල්ලක් වන කෘෂිනගර් ගුවන්තොටුපළ විවෘත කෙරේ.

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඊයේ (20) උදෑසන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. එම ඓතිහාසික අවස්ථාවට පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු දැකීම සිය කැමැත්ත බව ඉන්දීය අගමැතිතුමා පසුගියදා ZOOM තාක්ෂණය ඔස්සේ සිදුකළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත වෙත දැනුම් දී ඇති අතර...