පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරු සහභාගී නොවන බව ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි. අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයන් සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවය. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල...