පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් එකට විරුද්ධව හිමිනමක් බන්ට් එක උඩ උපවාසයක! (VIDEO)

පරාක්‍රම සමුද්‍රයේ රළපනාවෙහි ඉදි කිරීමට යෝජිත ඇවිදින මංතීරුවට විරෝධය පළ කරමින් හිමිනමක් උපවාසයක් ආරම්භ කොට තිබේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙය අනවශ්‍ය කටයුත්තක් බවත්, වැව පෙර පරිදිම සකස් කර දෙන ලෙසත්ය. https://youtu.be/h1He-5b-d5M