ශ්රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත අග්රාමාත්ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 62වන ගුණ සමරුව අදට (26) යෙදී තිබේ. ගුණ සැමරුම පැවැත්වුණේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීය. 1899 වසරේ ජනවාරි 8 වැනිදා උපත ලද එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනට ලක්වී මිය යන්නේ 1959 වසරේදී අද වැනි දිනකදීය. ඒ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ...