රට විවෘත කරන්න ප්‍රමාද වුනේ ඩීසල්වලට ගෙවන්න බැරිවුණු නිසා – විශාල අර්බුදයක් එනවා

ආණ්ඩුව ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රමාද වූයේ ඩීසල් ආනයනය සඳහා මුදල් ගෙවීමට තිබූ අපහසුතා නිසා යැයි තමාට දැනගන්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. "මම අද පුවත්පත්වල කියෙව්වා විදේශ කටයුතු ඇමති එක්සත් අරාබි එමීර්හී විදේශ...