ශ්‍රී ලාංකිකයින්ට නවතම සංචාරක අත්දැකීමක් ලබාදීම හා විදේශීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් කොළඹ කුරුළු උද්‍යානය (Colombo Bird Park) සංවර්ධන ව්‍යාපෘතිය මාදිවෙලදී ආරම්භ කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය සතුව මාදිවෙල පිහිටි අක්කර 39 ක පමණ විශාලත්වයකින් යුත් වගුරු බිමක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිතය. අතර මෙම ව්‍යාපෘතියේ වැඩ...