කොළඹ – කොම්පඤ්ඤ වීදියේ පිහිටි වසර 150 ක් පමණ ඉපැරණි ගොඩනැගිල්ලක් කඩා බිදදැමීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ කොටසක් පසුගිය ජුනි මස කඩාවැටී තිබුණු අතර ඉන් පසුව එය සම්පූර්ණයෙන් කඩාඉවත්කිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය කඩිනමින් කටයුතු කෙරුණා. කෙසේ වෙතත් ඉපැරණි ගොඩනැගිල්ලක් එලෙස කඩා ඉවත්කිරීම පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව...