පාස්කු ප‍්‍රහාරය ගැන මාධ්‍යයේ අදහස් දැක්වූ සමාජ ක‍්‍රියාකාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට – ප‍්‍රශ්ණ කරන්නත් සූදානමින්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතු බවට මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ තරුණයෙක් හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකයට කැදවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න විසින් මෙම තරුණයාට එම බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්දී ඇත. තමන් විසින් දිවයිනේ විවිධ...