10න් පස්සේ ඇඳිරි නීතිය දැම්මාම බීච් පාර්ටි නෑනේ – සෞඛ්‍ය ඇමති කෙහෙළිය

කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද(17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මේ තත්ත්වය තුළ ප්‍රභේදය කොහෙද තියෙන්නේ කියන එක නම් හිත හිතා ඉන්න දෙයක් නෑ. අපිට වැඩ කරන්න වෙන්නේ මේ සියලු ප්‍රභේදයන් අපිට කවදා හරි එයි කියලා. ඒ පරිමාණයෙන් තමයි සෞඛ්‍ය...