වෛද්‍ය චමිල් විජේසිංහ

මාධ්‍ය අමතමින් චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ දීපව්‍යාප්තව පැවැත්වූ වැඩවර්ජනයෙන් පසුව ජනාධිපති තුමාගේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් උදාවූ අතර තවමත් තම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර නොලැබුනු බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>