රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර අරගලයට සහයෝගය පළකරන බව ප්‍රකාශ කළත් ජනාධිපතිදූරයට පත් වූ පසු මර්ධනකාරී පිළිවතකින් කටයුතු කරනව බවට රන්ජීවී ද සිල්වා මහත්මිය චෝදනා කරයි