පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශකර සිටියේ මෙවන් සාමකාමී අරගලයක දැඩි අවශ්‍යතාවයක් තිබූ බවත් බවත් දැනට ගාලුමුවදොර පිටියේ ක්‍රියාත්මක සාමකාමී අරගලයට තමන් ආශිර්වාදය නොමදව හිමිවන බවත් ය.

ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශකළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>