ආණ්ඩුවේ කිසිම ප්‍රතිපත්තියක එකඟතාවයක් පහුගිය කාල පරිච්ඡේදයම රටේ ජනතාවට ගැලපෙන විදිහට මේක ක්‍රියාත්මක කරේ නෑ. එහෙනම් ආණ්ඩුවක් කොහොමද ඉස්සරහට යන්නේ. එතකොට මේක බරපතල ප්‍රශ්නයක් මේ රටේ එනවා. එකක් මේ රටේ ආදායම් මාර්ග නෑ. දැන් බදු සහන නැ. මේ වගේ ප්‍රකාශ කරලා තරුණ පෙළට මේ විනාශය කරේ, දේශපාලනය කියලා ඔවුන්ගේ හිතට මේක දාලා ඔවුන්ගේ මනස සම්පූර්ණයෙන් වෙනස් කරලා සමාජ මාධ්‍ය තුළින් මේ කරපු විපලවයේ ප්‍රතිඵල අද මහජනතාවට දකින්න ලැබෙනවා. ඒ නිසා මේක ඉතාමත්ම කල්පනාවෙන් කරන්න. මොකද කරපු හැම දෙයක්ම පිටිපස්සෙන් එනවා.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>