සමස්ථ ලංකා කෘෂිකර්ම උපදේශන සංගමය

වෙබ් නිව්ස් කතිකාවට එක්වූ සමස්ථ ලංකා කෘෂිකර්ම උපදේශන සංගමයේ සාමාජිකයෙකු කියා අද ගොවියා හිඟමනට වැටෙන අතර ඒ හේතුවෙන් ජනයාටද බඩගින්නේ සිටීමට සිදුවනු ඇති බවත් ය. මින් ඉදිරියට තුන්වේලෙන් එක් වේලක්වත් ආහාර සපයාගත නොහැකි තත්වයකට පත්විය හැකි බවත් ගොවියාට පවා බඩගින්නේ සිටීමට සිදුවන බවත් ය.

ඒ මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>