පූජ්‍ය – උලපනේ සුමංගල හිමි
ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය බලය ලබා ලබා දෙන්නේද යන්න පිළිබඳවසිය දහස් වාරයක් වාරයක් සිතා බැලිය යුතු බව අධ්‍යාපන වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියාසිටියේය . ජනතා විමුක්ති පෙරමුණ විවේචන නොඉවසන බවත් තම විරුද්ධවාදීන් ශාරීරිකව වද හිංසනයට ලක් කිරීමට පවා පසුබට නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>