ප්‍රාදේශීය සභා අපේක්ෂක සමන් කුමාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා අපේක්ෂක සමන් කුමාර මහතා පවසා සිටියේ මැතිවරණය කල් දමා යලිත් රටේ තරුණ පිරිස ලේ වැගිරෙන අරගලයක් දක්වා තල්ලු කිරීමේ වරද නොකරන ලෙස තමන් රටේ පාලකයන් ගෙන් ඉල්ලා සිටින බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>