කොවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 2,426දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 186,516දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.